හඬුගඳ බෙදූ හඩ්සන්ට වැඩ වරදියි ද?

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ හඩ්සන් සමරසිංහ ය. අතිශය කුප්‍රකට ඉතිහාසයක් හිමි හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරිය තම බලය අයුතු ලෙස යොදාගෙන ගුවන්විදුලියේ මුදල් අපහරණයට ලක් කර ඇති බවට එහි සේවකයින් විසින්...

දේශප්‍රේමය සහ ඥාතිප්‍රේමය!

කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ...

ගෝඨාභය ගුවන්තොටුපොළට අයත් ඉඩමක් අල්ලාගෙන!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඇති ගුවන්තොටුපොළට අයත් ඉඩමක් තමාගේ නමට පවරාගෙන ඇතැයි ආරංචි මාර්ග හෙළිකරයි. ඉතා ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම ගුවන්තොටුපොළට අයත් එකක් යැයි ගුවන්තොටුපොළ ලියවිලි අනුව සඳහන් කෙරුණ ද ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවල...

හිටපු පොල් ඇමති බිරිඳට ඉඩම් අක්කර 45ක් දීලා!

මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක්...

ගම්මන්පිළලාගේ රණවිරුවන් අතර එන්ජින් හොරෙකුත්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පරම රණවිරුවන් ලෙස සලකා මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරන අතර ම නීතිය ද අභියෝගයට ලක් කරති. කෙසේ වෙතත්...