සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්

Spread the love

කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස  වැඩ වර්ජන කිරීම වළාක්වාලමින්  කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ  මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා  එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද (10) නිකුත් කළේය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය.

Related Posts