![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/08/Full-view-of-chamber-with-the-house-in-session-looking-down-from-the-public-gallery-copy-1-790x474.jpg)
සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ.
සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.