ශ්‍රී ලංකාව මූල්‍ය ආධාර ඉල්ලා නැති නමුත් සාකච්ඡාවට සූදානම් බව IMF හෙළිකරයි

Spread the love

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ඉල්ලා නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ණය බර සඳහා විකල්ප විසදුම් සාකච්ඡා කිරීමට සූදානම් බව IMF ප්‍රකාශක ජෙරී රයිස් පැවසීය.

G20 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවක් ශක්තිමත් කිරීම සඳහා වන IMF යෝජනාවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 මූල්‍ය නායකයින්ගේ රැස්වීමේදී ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ප්‍රතිගතිය ගැන විමසා බැලීම අපේක්ෂා කරන බව රයිස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන රටවල් සඳහා ක්ෂණික ණය සේවා ඇනහිටීමක් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්පූර්ණ කිරීම සඳහා නිශ්චිත කාලසීමාවන් මෙම යෝජනාවලට ඇතුළත් වේ

Related Posts