ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර

Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Loading...

Related Posts