විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට

Spread the love

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්  ඊයේ (11) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන්  බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

Related Posts