විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

Spread the love

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

RSL

Related Posts