ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය හා විදුලිබල ඇමති අතර හමුවක්

Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ප්‍රතිසංස්කරණ සඳහා කැපවන බවට ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,

 

RSL

Related Posts