මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා

Spread the love

මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය, 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය, බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා ඇති මාර්ගය සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම – මතුගම මාර්ගයද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

Related Posts