බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

Spread the love

ලබන 05 වැනිදා සිට බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව වැඩිවන ආකාරය පිළිබද සම්පූර්ණ වාර්තාව අද (03) දින ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර රුපියල් 14 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ගාස්තු අවස්ථා 350ක් යටතේ නිකුත් කළ අදාළ සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.

Related Posts