බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000ක පොහොර දෙනවා

Spread the love

බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000 බැගින් පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවි ජනතාවගේ ඉල්ලීම වන්නේ වෙලාවට පොහොර සහ ඉන්ධන ලබාදීම සහ අස්වැන්නට හොඳ මිලක් ලබාදීම බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ

. ගොවීන්ට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමටද උපරිම උත්සහාකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts