පෙට්‍රල් ⁣මෙට්‍රික් ටොන් 40,000ක් කොළඹට

Spread the love
ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිඹිබු කරමින් පෙට්රල් ⁣මෙට්රික් ටොන් 40,000කට ආසන්න ප්රමාණයක් අද දින කොළඹට ළඟා විය. මේ සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්රික් ටොන් 440,000ක් පමණ ශ්රී ලංකාවට ලබා දී ඇත. තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිතය.

Related Posts