![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/05/jith.jpg)
ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 109ක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා තේරී පත්විය.ඔහු 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 47375 ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. සමග ජල බලවේගයෙන් තරග කෙරුණු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට ලබාගත හැකිවූයේ ඡන්ද 78 ක් පමණි.