නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ Admin - July 20, 2022 at 12:14 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love අද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය. මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇත. Loading...