දිනපතා විදුලිය කපන්න ලංවිමට අවසර දීලා

Spread the love

දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බවයි රත්නායක මහතා පැවසුවේ.

විදුලිය කප්පාදු කිරීමට නම් ලංවීම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිවාර්යෙන්ම අවසර ලබගත යුතු බව ද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා පැවසුවේය.

Related Posts