ඩොලර් කෝටි 150ක ගල් අඟුරු ජාවාරමක් සිදුවෙනවා – සරත් ෆොන්සේකා

Spread the love

පාර්ලිමේන්තුවට පැමිණ වැදි බණ පැවසුවද මේ වන විටත් ආණ්ඩුව පාර්ශවයේ අය ජාවාරම් කරමින් සිටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඩොලර් කෝටි 150ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් ආණ්ඩුව අත්සන් කරන බවද, එය ටෙන්ඩර් පටිපාටියෙන් පිටත සිදුවන්නක් බවද ඔහු හෙළිදරව් කර සිටිනවා.

අදාළ ගල් අඟුරු සපයන සමාගමේ ප්‍රධානියා රාජපක්ෂ පවුලේ බව තමන්ට ​​තොරතුරු ලැබී ඇති බවද, ඊට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුද ඊට සම්බන්ධ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts