ගොවීන් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් තියෙනවා – කෘෂි බලධාරීන්

Spread the love

මෙම කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ගබඩා තුල පැවතියත් ගොවීන් විසින් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා.

ඒ හේතුවෙන් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් ගබඩා තුළ ඉතිරි වී ඇති බවයි ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කළේ.

මීට අමතරව පොහොර මෙට්‍රික් ටොන් 73,000 ක් ඇනවුම් කර ඇති බවත්, එයින් මෙට්‍රික් ටොන් 20000 ක තොගයක් එළඹෙන 29 වනදා දිවයිනට පැමිණෙන බවත් ඔහු සඳහන් කළා.

Related Posts