ග්‍රේරුට අධීක්ෂණ මන්ත්‍රීධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවේ

Spread the love

පසුගියදා අයවැය විවාදය අතර නින්දා අපහාස විඳිමින්, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව හෝ සිසු දරුවන් වෙනුවෙන් යැයි පවසමින් ආණ්ඩුවට එක් වූ මෝහන් ලාල් ග්‍රේරු මහතාට ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරයක් පමණි.

මොහාන් ලාල් ග්‍රේරු මහතා අද (02) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

RSL

Related Posts