ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනෙකු සිටිනු දක්නට ලැබිණි. අගමැති මෝදිව දීප්තිමත් වචනවලින් වර්ණනා කරන ලද විශාල බැනරයක් එහි විය. මිත්‍රත්වය සහ සහයෝගීතාව අගය කිරීම සඳහා ජනාධිපති අනුර …

Continue Reading

ඉන්දු – ලංකා සබඳතා 19 සංශෝධනයෙන් ඔබ්බට – රජිත් කිර්ති තෙන්න‍කෝන්

මේ වෙසක් පෝය දවසට ජවිපෙ ආරම්භ වී වසර 60 කි.  ඒ වසර 60 න් 51 ක් තුල ඉන්දියන් විරෝධය වෙනස් වී නැත. ඉන්දියාව ගැන ජවිපෙ අලුත්ම ප්‍රතිපත්ති වෙනසට තවම මාස 9 ක් වත් නැත. පක්ෂයක් විසින් රටක් මේ තරම් ‘ඇඳලා බදාගත්ත’ වෙනත් අවස්ථාවක් ලංකා දේශපාලනයේ නැති තරම්ය. චීන කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලන ඇරඹූ විජේවීර, 1967 ඉන්දු – චීන ගැටුම් අවස්ථාවේ දී, …

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කුළුණු 05කින් යුතු සැලැස්මක්

රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 වර්ෂයේ අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනෙන මාර්තු 10 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය …

Continue Reading

මම කහ භාවිතා කිරීම ආරම්භ කළේ ඇයි ?

වසර ගණනාවක් තිස්සේ කහ නිතිපතා භාවිතා කිරීමෙන් සහ විශිෂ්ට ප්‍රතිලාභ ලබා ගැනීමෙන් පසු මට කහ ගැන ලිවීමට අවශ්‍ය විය. කුඩා කල සිටම, මගේ පවුලේ බොහෝ අවස්ථාවන් සඳහා කහ භාවිතය අත්‍යවශ්‍ය විය. කහ වල භාවිතයන් ඉතා පුළුල් වුව ද, මගේ නිවසේදී එය භාවිතා කළ ආකාරය කිහිපයක් ගැන මම ඔබට කියමි. කහ භාවිතා කරන සංස්කෘතික හා අධ්‍යාත්මික පිළිවෙත් කහ වල ප්‍රතිඔක්සිකාරක ගුණ …

Continue Reading

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් බහුවිධ යෝජනාවලට රට මුහුණදී ඇත. මෙම යෝජනාවලට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු දැඩි විරෝධයක් එල්ල කර …

Continue Reading

ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලනය අගය කළ යුතුය

ජෙහාන් පෙරේරා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ, ජනතා වරම දිනාගත් තැනැත්තකුට, නැවැත්විය නොහැකි අන්ත බලවේගයක් බවට පත්විය හැකි ආකාරය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොවට පෙන්වාදෙමින් සිටී. ජාතික ජන බලවේග ආණ්ඩුවේ විවේචකයන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිතර නිතර සමච්චලයට ලක්කරන්නේ, මෙය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියේ ලක්ෂණ සහිත, එහි දිගුවක් ලෙස හඳුන්වාදෙමිනි. ප්‍රධාන විවේචනය වන්නේ, මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි රැඩිකල් වෙනසක් …

Continue Reading

USAID සහ රාජ්‍ය නොවන සංවිධාන වටළා ඇත – ජෙහාන් පෙරේරා

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා ක්‍රියාත්මක වන ඇමරිකානු රජයේ බිලියන ගණනක විදේශ ආධාර වැඩසටහන එක රැයකින් අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙම ආධාර ඉතා වැදගත් වූ ලෝකයේ අනෙකුත් කලාපවල ප්‍රධාන පුවතක් වී තිබේ. නිසි දැනුම්දීමකින් තොරව මෙම ආධාර ක්ෂේත්‍රයේ විශාල පරිමාණයේ රැකියා අහිමිවීම් සමඟ එක්සත් ජනපදය තුළම USAID වැඩසටහන් අත්හිටුවීම සිදුවී ඇත. සාගතයේ හෝ යුද්ධයේ තත්වයන් අවම …

Continue Reading

වායු දූෂණය ඔබ සිතන තරම් සරල නැහැ – මෙන්න එහි බිහිසුණු ප්‍රතිවිපාක

වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය. විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. වායු දූෂණය යම් වෙලාවකට පමණක් …

Continue Reading

විදුලි රථ වාහන භාවිතයේ ප්‍රතිලාභ නොදකින ආර්ථික ඝාතකයෝ

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය IEA වාර්ථා කරන ආකාරයට වර්ෂ 2070 දී වැඩිවන ගෝලීය ජනගහනය මත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇත. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඉහලයාම හේතුවෙන් මෝටර් රථ හිමිකාරීත්ව අනුපාත 60% කින් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි. එසේ වුවහොත් පොසිල ඉන්ධන දහනය කරන යතුරු පැදියේ සිට ගුවන්යානය දක්වාත් …

Continue Reading

අනුර දිසානායක -හැරවුමට කාලය පැමිණ තිබේ !

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හතක් ගැන කතා කරනවා. කලාම් ඉපදුනේ 1931. ඔහු අවුරුදු 30 දී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට් තාක්ෂණික …

Continue Reading