- Friday
- December 1st, 2023
පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු...
CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම්...
පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය...
ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය...