ලකුණු 345 න් 198 ක් දුවලා දිනපු ජයග්‍රහණය ගැන අවිෂ්ක කියපු රහස

ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ ඒමේ ප්‍රවණතාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කර...

ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වේද?

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් "පූර්ව ආරක්ෂක පියවර" අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ...

හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ  හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමග රෝහ‌ලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර...

සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සදහා රජයේ අවධානය

සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි අයවැයෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි. බේරුවල කළුවාමෝදර වෙරළ ආශ්‍රිත සංචාරක කලාප...

සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර අනාරක්ෂිතයි

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත්...

සජිත් නිසා පාරට වැටුණු නිවාස අධිකාරියේ 2000කට ආණ්ඩුවෙන් සහන

ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ලබා දුන් සාධනීය විසඳුමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතව සිටින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිස එම උද්ඝෝෂණය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ. කොන්ත්‍රාත් කාලය...

COVID-19 භීතියට මුවාවී ‘සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල්...

රන්ජන්ට නාම යෝජනා ලැබෙයි – හිරුණිකා

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිරුණිකා මහත්මිය සදහන්...

රැකියා බෙදිල්ලේ අවුල ගැන දුමින්දගෙන් විවේචන

රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා. මෙහිදී වැඩිදුරටත්...

දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට

මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත්...
Loading posts...

All posts loaded

No more posts