අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ

අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය. ''පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප...

දිවයින පුරා විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්යමණ්‌ඩල වැඩ වර්ජනයක

අද දවස පුරා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ වසර ගණනාවක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත වෙති.  මෙම වැඩවර්ජනය සඳහා විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී, සහකාර ලේඛකාධිකාරී වැනි පරිපාලන තනතුරු දරන සියලුම නිලධාරීන්ද සහය පලකරමින් එක්වී ඇතැයි වාර්තාවේ....

රටේ පවතින මාධ්‍ය මර්දනය හෙළා දකිමින් යාපනයේදී උද්ඝෝෂණයක්

රටේ පවතින මාධ්‍ය මර්දනය හා ‘උදයන්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුහනාදන්ට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දකිමින් දකුණෙන් ගිය මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ එක්ව යාපනයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඊයේ (අගෝ. 16) යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. වසර හයකට...