- Friday
- January 17th, 2025
හත් ලක්ෂ හැට දහසකට ආසන්න ගොවි ජනතාවකගෙන් මාස 6 න් 6ට කන්නෙන් කන්නට වාරික කපාගෙන මිලියන ගණනින් උපායගත් මුදල් ආණ්ඩුව විසින් ගසාකමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට වාරික...
පසුගියදා රටේ ආන්දෝලනයකට ඇතිකල ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් පිළිබඳව පත් කළ කමිටු වාර්තාව මඟින් දූෂිත ගනුදෙනුවක් ගැන සඳහන් කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධරණය කරයි. ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(3) සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව...
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය. එම නිසා...