- Thursday
- April 24th, 2025
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහනගර සභා අපේක්ෂක අසාද් සාලි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ් කර සිටියේ සියල්ලන් එක්කරගනිමින් රට ගොඩනැගීම තම අවශ්‍යතාව බවත් ඒ හේතුවෙන් සියලු පක්ෂවල සාමාජිකයින් තම කැබිනට් මණ්ඩලයට...
ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කරන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලැබු දරුවන් තිදෙනා පසුගිය දා (16 සැප්.) අරලියගහ මන්දිරට කැඳවා තිබිණ. ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා ත්‍යාග සහ තිළිණද ප‍්‍රදානය කළ ජනාධිපතිවරයා එම...
ඉන්දියාවේ ලක්නව්හි පැවති එක්ස්පෝ 2010 ජූඩෝ තරගාවලියේ කිලෝ ග්රෑම් 48 බර පංතියේ පළමු ස්ථානය දිනූ මධුරානි ලියනගේ ශිෂ්‍යාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අරලියගහ මැඳුරේ දී සුබපැතුම් හිමිවිණි. මධුරානි ශිෂ්‍යාව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ දරුවන්...
නීති විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට මෙරට ඉහළම තනතුර වන ජනාධිපති ධුරය දක්වා ගමන් කොට අති විශිෂ්ට ජන නායකයකු වශයෙන් අත්කර දුන් කීර්තිය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. නීති විද්‍යාලයේ 100 වන කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකුව...