සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන-දියබෙදුමේ සුමනසාර හිමි

යාපනයේ හින්දු විශ්ව විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය දියබෙදුමේ සුමනසාර හිමි ඒ කාලයේ ප‍්‍රභාකරන් කවපු අදහස්වල තමයි උතුරේ බොහෝ අය තවත් ඉන්නේ. ඒ අදහස් වෙනස් කරන්න වැඩපිළිවෙළක් තවම අප ළඟ නැහැ. අපි යුද්ධය ඉවර කළත් ඉන් එහාට මානුෂීය යුද්ධයක් කළේ නැහැ. එහි...

වවුනියාවේ හර්තාල්

අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පා මේවන විට වවුනියාව නගරයේ හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැතිව වවුනියාව නගර සභාවට අයත් ඉඩමක,...

ශී‍්‍ර ලංකා ජනපති චීන අගමැති වෙන් ජියබාවෝ හමුවේ

චීනයේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එරට අගමැති වෙන් ජියබාවෝ ඊයේ (අගෝ. 11) බීජිං හිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ‘සැමදා ශක්තිමත් වෙමින් පවතින දෙරට අතර සබඳතා හේතුවෙන් රටවල් දෙකෙහිම ජනතාවට...

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවයිනට

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ, අද දින (12 අගෝ.) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන 'ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට්' සංගීත සංදර්ශනය සඳහා දිවයිනට පැමිණියාය. 1943 වසරේ සිට දශක 6 කට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින ඇය මේ...

‘අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න’ – කොළඹදී උද්ඝෝෂණයක්

යුද සමයේදී අත්අඩංගුවට ගත් ‍තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.      

'අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න' – කොළඹදී උද්ඝෝෂණයක්

යුද සමයේදී අත්අඩංගුවට ගත් ‍තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.      

30 වන දාට ප්‍රථම ගැටලු නොවිසඳුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් – ලංකා ගුරු සේවා සංගමය

පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දී සිටින ප්‍රශ්න සහ ගැටලු සඳහා මේ මස 30 වන දිනට ප්‍රථම යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් එදිනෙන් පසුව වෘත්තීය සම්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය කියා සිටියි. මේ වන විට බරපතල වැටුප්...

හොඳම කනිෂ්ඨ නව නිපැයුම්කරු – සවිඳු සංජන ජයසිංහ

දිවයින පුරා පාසල් සිසුන් කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබූ කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහලේ 09 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සවිඳු සංජන ජයසිංහ සිසුවා සමත් විය. මෙවර ටෙක්නෝ 2010 ඉංජිනේරු හා තාක්ෂණ...

‘ග්ලැඩියේටර් පේ‍්‍රමය’ 14 දා ලුම්බිණියට

යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් 'ග්ලැඩියේටර් ප්‍රේමය' නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ...

'ග්ලැඩියේටර් පේ‍්‍රමය' 14 දා ලුම්බිණියට

යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් 'ග්ලැඩියේටර් ප්‍රේමය' නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ...
Loading posts...

All posts loaded

No more posts