- Tuesday
- December 17th, 2024
ශ්‍රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින්...
ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට...
ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා...
පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක‍්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය...
අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි. මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා...
දහදිය වෙනුවට සිරුරෙන් රුධිරය වෑස්සෙන 21 ක් හැවිරිදි තරුණියක ගැන ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවරින් වාර්තා වෙයි. දහදිය වෙනුවට, මෙම තරුණියගේ සිරුරින් ලේ පිටවීමට පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර සිට යැයි ෆ්ලොරෙන්ස් විශ්ව විද්‍යාලයේ, කායික වෛද්‍යවරු කියති. දහදිය වෙනුවට...