- Tuesday
- December 17th, 2024
මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පවසන්නීය. දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක් අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය...
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති...
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර...
පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවි ආයුධ රැගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සහ පිරිසක් අත්අඩංගුවටද පත් වූවා. මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඩීමට...
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ එක් තරඟයක් පාකිස්ථානයේ පැවැත්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම සංවාදයට බඳුන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලන් පාහේ මෙම තරඟයට එක්වීම ප්‍රතික්ෂේප කළේ පාකිස්ථානයේ ඇති ආරක්ෂක තත්වය පිළිබඳ සැක...
ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා. ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර...
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ලබන බදාදා (01)දා ප‍්‍රකාශයට පත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (27) පැවවුණ මාධ්‍ය හමුවකදියි. පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ...
පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන...
කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ...
Loading posts...
All posts loaded
No more posts