22 අද මැති සබයට RSL - August 10, 2022 at 10:35 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveවිසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ පිළිබඳ විවාදය පසුව පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාද යයි.