2022 වසරේ ශිෂ්‍යත්වයට හා උසස් පෙළට දින නියම කෙරේ

Spread the love

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන සඳහන් කළේ.

එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වී 2023 ජනවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts