
මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍ර දේශයන්හි එම නිරෝධාන ඇදිරිනීතිය හෙඨ (09) දින පෙරවරු 05.00 ට ඉවත් කරනු ලබන බව කොවිඩ්-10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (08) දින නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දෙයි.
එසේ වුව ද කොළඹ නාගරික බල ප්‍ර දේශයට අයත්වන පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 08ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02ක් සහ ග්‍රාම නිලධාරී වසමක්, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් 02 බැගින් ‘හුදකලා ප්‍රදේශ‘ වශයෙන් නම්කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

