සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත "මධුසමය" එළිදකියි. RSL - August 16, 2011 at 14:29 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි. Loading...