මාර්ග අංක 155 සොයිසාපුර – මට්ටක්කුලිය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද (06 සැප්.) උදෑසන සිට බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ කිසියම් පිරිසක් විසින් බස් රථ සේවකයෙකුට සිදු කර ඇති පහරදීමක් හේතුවෙන් එයට විරෝධය දැක්වීමට මෙසේ වර්ජනයක නිතර වන බවය.
එබැවින් විකල්ප බස් මාර්ග භාවිතා කරන ලෙස අප පාඨකයනට දන්වා සිටිමු.
Loading...