සිද්ධාර්ථට වඩා කැපකිරීම් කලේ යශෝධරා.. ඇගේ පැත්තෙන්ද බැලිය යුතුයි.. ජවිපෙ හරිනි

Spread the love

සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි.

සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි.

සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ පැත්තෙන්ද බැලිය යුතු බවද ඇය සඳහන් කරන්නීය.

නෙත් ගුවන්විදිය සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරයි.

Related Posts