සති අන්ත සිනමා පටය – Apollo 18 (2011)

Spread the love

“ නිල වශයෙන් නවතන ලද Apollo 18 මෙහෙයුම 1973 දෙසැම්බර්වල ක්‍රියාත්මක වුවද නැවත කිසිදින පැමිණයේ නැත. ඒ නිසාම ඇමරිකාව ඉන් පසු සඳ ගවේෂණයට සූදානම් වූයේ නැත “ මෙම සිනමා පටයේ කතාව දිවයන්නේ මේ අනුවය.

බිහිසුණු ලොම් ඩැහැගැන්වෙන විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයට අයිති වෙන සිනමා පටයකි.

Release Date: August 25, 2011
Genre: Horror, Sci-Fi, Thriller
Cast: Alexia Rasmussen, Kent Moran, Cybill Shepherd, Ernie Sabella, Frank Watson
Director: López-Gallego’s

සැලකිය යුතුයි: මෙම චිත්‍රපටය නරඹන අතරතුර (විනාඩි 72 කට) පසුව නැවතුනහොත්, ඔබ නරඹන චිත්‍රපටය අයත් වින්ඩෝව වසා දමා එය නැවත වරක් විවෘත කරන්න. ඉන්පසු එම චිත්‍රපටයේ කාලමාපකයේ (Time Line) විනාඩි 72 කට පසු ඇති ස්ථානය වෙත ඔබේ මවුසය රැගෙන ගොස් ක්ලික් කරන්න. එවිට එම ස්ථානයේ සිට ඒ මොහොතේම චිත්‍රපටය නැරඹීමේ හැකියාව ඔබට ඇත.

මෙම චිත්‍රපටය නැරඹීම සඳහා මෙතන ඔබන්න

RSL

Related Posts