විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි Admin - November 18, 2022 at 16:08 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Loading...