වත්කම් පුනරුදය කිරීමේ පනත අද විවාදයට

Spread the love

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08 නොවැ.) ඉදිරිපත් කරන ලද අතර අද දිනයේදී එම පනත විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි දැනුම් දුන්නේ අදාළ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර ඇති ඇති බවය.

ඒ දෝෂ නිවැරදි කිරීමේ කොන්දේසිය යටතේදීය.

RSL

Related Posts