ලෝකයේ සුන්දරතම කාන්තාවගේ සුන්දරතම විලාසිතා එකතුව

Spread the love

අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ?

පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද ? ඒත් ඔබ මතකය ඈතට අවධි කළොත් 1994 වසර සිහියට ඒවි. ඒ අයිශ්චර්යා ලෝක රූ රැජිණ ලෙස කිරුළුපළන් වසර. එතැන් සිට දැන් අවුරුදු 26ක් ගතව තිබෙනවා. ඒත් අදත් ඇය බොලිවුඩයේ ජනප්‍රියතම තාරකාව. බොලිවුඩයේ පමණක් නොවෙයි ලෝකයේම සුන්දරතම කාන්තාව.

ඉතිං අපි මෙවර ඇයගේ උපන් දිනය වෙනුවෙන් ඇයට තෑග්ගක් දීමට කල්පනා කළා. ඒ ඇයගේ සුන්දරතම, විශේෂ ඡායාරූප එකතුවක් ඇගේ ආදරණීය රසිකයින් වෙත තිළිණ කරමින්.

පහත දැක්වෙන ඡායාරූප 16 ඇයගේ වඩාත් විචිත්‍රවත් වගේම අවධානයට ලක් වූ Red carpet අවස්ථා නිරූපණය කරනවා.

බලන්න ලෝකයේ ලස්සනම කාන්තාව පසුගිය කාලය තුළ පසු කළ විචිත්‍රවත් අවස්ථා 16ක්.

අයිශ්වර්යා රායි බච්චන්
1 /16
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts