
රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
