රාජ්‍ය සේවක වැටුප් අපේ‍්‍රල් 10ට පෙර RSL - March 26, 2020 at 22:20 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වන බව වාර්තාවේ. මේ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.