රජයේ රැකියා වැඩසටහනින් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Spread the love

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

RSL

Related Posts