රුහුණු පොදු සිසු බලවේගය හා රුහුණු විද්‍යාපිඨ බෞද්ධ සංගමය එක්ව යොවුන් හදවත් තෙමා ගලා යන සදහම් අමා දියවර යොවුන් දහම් කතිකාව හා ධර්ම දේශන වැඩසටහන අද දවස පුරා රුහුණු විශ්ව විද්‍යාල ගෘහස්ත ක්‍රීඩාගාරයේදී මාතර අපරැක්ක මහමෙවුනා භාවනා අසපුවේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලාගේ මඟපෙන්වීම යටතේ විද්‍යාපීඨ බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන් හා ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහාභාගී වී සිටිබව අප වාර්තාකරු සඳහන් කර සිටියේය.
Loading...