
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 5/4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 188,779ක් (65.53%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 73,955 (25.67%)ක් ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් ඡන්ද 7542ක් (2.62%) ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 6592ක් (2.29%)ක් ද දිනා ගත්තා. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 407,569ක් වූ අතර 312,576 (76.69%) ඡන්ද ප්‍රකාශ කර තිබුණා.