![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/09/dm_220906_INET_CRIC_asiacup_indvsl_sl-openers_qatarairways_global-790x474.jpg)
ආසියානු කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තියුණු තරගයකින් පසුව එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයට ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරගය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවටද අවසන් තරගය සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමි වුණා.
ඒ අනුව අද(11) වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ආසියානු කුසලානයේ අවසන් තරගය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.