ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා
විනාශ වූ වව්නිියාවේ නැඳුන්කර්නි ප‍්‍රදේශයේ හාල් මෝල යළි ඉදිකිරීම සඳහා සහය දීමට නියමිත බව වාර්තා වේ.
මෙය, උතුරේ සමූපකාර සේවා වෙනුවෙන් ලබාදෙන දීර්ඝ කාලීන සහන පැකේජයක මුල් පියවරක් බව කොළඹ පිහිටි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය පවසයි.
මෙම හාල් මෝලේදී වසරකට හාල් මෙටි‍්‍රක් ටොන් 4,000ක් පමණ නිපදවීමට හැකි බවත් මෙමගින් රැුකියා අවස්ථා 20ක් පමණ උදා වන බවත් වාර්තා වේ.
Loading...