ධනවත් දෙමළ ව්‍යාපාරිකයින් හඳුන්වා දෙන්නැයි, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වු ලියම් ෆොක්ස් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ හිටපු සභාපති රොජර් ශ්‍රීවාසන් බී.බී.සි. සිංහල සේවයට පවසා තිබේ.
ඔහු පෙන්වා දී ඇත්තේ, 2007 සහ 2009 කාලය තුළ අවස්ථා කිහිපයකදී තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සමග ෆොක්ස් හමු වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කළ බවයි.
නිල රාජකාරියක් නොමැතිව සිය මිතුරකු වන ඇඩම් වැරටි සමග පැවති සම්බන්ධතා ස්මබන්දයෙන් එල්ල වු විවේචන හමුවේ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් පසුගිය දා ධූරයෙන් පසුහිය දා ඉල්ලා අස්විය.
Loading...