ඕනෑම දුර ගමනක් ගොස් සිටියදී වුවද දුරකථන සංඥාවක් මඟින් නිවසේ දොර ජනේල් වස්ස දැමියක් හැකි සහ විදුලි පරිපථ ආධාරයෙන් විදුලි පහන් නිවා දැමිය හැකි සහ දැල්විය හැකි විශේෂ උපකරණයක් තැනීමට අම්පාර සද්ධාතිස්ස විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන ගයාන් මධුශංක සිසුවා සමත්වී ඇත.
කින්නියා මහා අධ්‍යාපන ප්‍රදර්ශනයට මෙම නව නිර්මාණය ඉදිරිපත් කළ ඔහුට ඒ සඳහා ප්‍රථම ස්ථානයද හිමිවී ඇති බවද වාර්තා වේ.
Loading...