ජනපති 18 වැනි බදාදා ජාතිය අමතයි RSL - November 15, 2020 at 21:55 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය නොවැම්බර් 18 වැනි බදාදා දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.