කෝප් සහ කෝපා සභාපති ධුර සඳහා සජබයේ නම් යෝජනා වෙයි

Spread the love

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූර සඳහා විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ නම් දෙකක් යෝජනාවී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යෝජනාවී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Loading...

Related Posts