ක්‍රෙඩිට් කාඩ් සහ උකස් ‘පොළිය අඩු කිරීමට’ මහ බැංකුවෙන් නියෝග

Spread the love

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 28% සිට 18% ක් දක්වා පහත දමා ඇත.

මේ වන විට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරමින් සිටී.

මේ අතර කලින් සකස් කර ගන්නා ලද තාවකාලික බැංකු අයිරා සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාතිකය 16% ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර උකස් පහසුකම් වෙනුවෙන් අය කළ හැකි උපරිම පොළිය ද 10%ක් දක්වා අඩු කර ඇත.

RSL

Related Posts