කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්

Spread the love

කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 10/8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධූර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 448,699ක් (64.08%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 171,988ක් (24.56%)ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් (4.77%) ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,485ක් (2.35%) ද දිනා ගත්තා.

RSL

Related Posts